Wednesday, January 24, 2018

Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on October 05, 2017 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-1375) at the Colombo central bus stand with a new paint work. It's awaiting the turn  to leave for Katunayake via the Katunayake Expressway [E 03]. (Photo by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. බස් රථය නව පින්තාරුවකින් පසු මෙලෙස ධාවනයට එක්ව ඇත. 2011 වසරේ අධිවේගී මාර්ග විවෘත්ත කිරීමට සමගාමීව ධාවනයට එක්වූ මුල්ම බස් රථ දිත්වයෙන් එකකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනාකයක බලා ධාවනය වීමට සූදානමින්. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ බස් දෙක මුලින්ම හයිවේ දාන කොට මම CBS DOA ,මුලින්ම ටෙස්ට් රන් එකක් ගාල්ලට ගියා.කවුරුත් හිතුවේ නෑ ලොකු මගීන් ප්‍රමානයක් ඉදීවි කියලා.නමුත් පුදුම ඉල්ලුමක් තිබුනේ.සීට් බුකින් එකක් දාලා තිබුන. මුලින් බස් දෙකයි තිබුනේ.හැනඩ්ල් කරන්න හරි අමාරුයි.පස්සේ තව බස් ආවා.ඇත්තටම ඒ දවස්වල CTB එක වැඩේ හරියට ගේම හැහුවනම් අද තියෙන තත්වෙට වඩා ගොඩක් හොද තැනකට ගන්න තිබ්බා.මට මතකයි එතකොට CBS මැනේජර් තිලක් මහත්තයා සීඊඕ එක්ක බැනගත්තා තුන්වෙනි බස් එක ගන්න .සීටීබී සර්විස් මදි වෙන නිසා පස්සේ ප්‍රයිවට් එකටත් දුන්නා

    ReplyDelete
  3. How can we book this type of buses for private hire?

    ReplyDelete