Saturday, November 25, 2017

SLTB mobile engineering service - Bandarawela depot

This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TATA 1210 Mobile engineering service vehicle (23ශ්‍රී9923) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ ජංගම ඉන්ජිනේරු සේවා රථය ඩිපෝ ඉංජිනේරු අංශයට පිවිසෙමින්. රථය ටාටා 1210 වර්ගයේ ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Interior of the vehicle -- රථයේ ඇතුලත.
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. උත්පල,
    මට දැනගන්න පුළුවන් ද බ්‍රිතාන්‍ය ආධාර යටතේ 2005-6 වගේ අවුරුදුවල ලංගමය ට තට්ටු දෙකේ බස් රථ කීයක් ලැබුණා කියලා.
    පුලුවන් නම් ඒවායේ number plate අංකත් එක්කම දෙන්නකෝ. දැන් ඒවා ධාවනයේ නැත්තේ ඇයි?

    අර සුනාමි ආධාර බස් කීයක් විතර තාම ධාවන තත්ත්වයේ තියෙනවා ද?
    HIGHWAY එකේ දුවපු සුනාමි බස් ටික තාම දුවනවා ද? මම ඒවා සති කීපයකින් දැක්කේ නෑ.

    ReplyDelete
    Replies
    1. සුනාමි ආධාර ලෙස ලැබුණු බස් රථ පිලිබඳ විස්තර, ඔබට මෙම අඩවියේ තිබෙන "විශේෂ රථ" නම් පිටුවට පිවිසීමෙන් ලබාගත හැකිය. එහි ඇති සුනාමි ආධාර බස් යන සබැඳිය ක්ලික් කිරීමෙන් ඔබට ඒවායේ තොරතුරු ලබාගත හැකිය. බ්‍රිතාන්‍ය ආධාර ලෙස ලැබුණු MCW දෙමහල් බස් රථ පිලිබඳ තොරතුරු ලබාගැනීමට ඔබ මෙම අඩවියේ "බස් වර්ග" නම් පිටුවට පිවිසිය යුතුය. එහි ඇති "MCW" ලාංඡනය ක්ලික් කිරීමෙන් ඒවායේ තොරතුරු ඔබට තොරා ගත හැකිය.

      Delete