Saturday, August 12, 2017

SLTB Supply division - Kalutara regional office

This photo was taken on July 26, 2017 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara regional office, Leyland Comet supply division vehicle (22ශ්‍රී3763) in the Pandadura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ප්‍රාදේශීය කාර්යාලයට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් පානදුර ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය ටයර් රැගෙන ඩිපෝව වෙත පැමිණි අවස්ථාවකි.

1 comment:

  1. Me blog eka hodai. Me wage bus dan dakinnawath na. Photo ekakin hari dakinna thiyanaeka loku deyak. Ape rateth bus hadanna puluwan udaw karanna aya hoyaganna puluwan wei. A wage wadak karanawanam kiyanna Computer science walin help ekak denna puluwan wei mata. Aluth technology ekak danna idea ekak.

    ReplyDelete