Saturday, March 18, 2017

Volvo 9100 Luxury bus from SLTB Moratuwa depot

This photo was taken on March 09, 2017 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot Volvo 9100 luxury bus (NC-5582) at Negombo.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, වොල්වෝ 9100 වර්ගයේ අධි සුඛෝපොබෝගී බස් රථයක් මීගමුවේ දී. රථය මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත්තේ කටුනායක අධිවේගී මාර්ගය (E03) හරහාය.

මෙම බස් රථය පිටකොටුවෙන් මීගමුව බලා පිටත් වූ අවස්ථාවක්
This photo was taken on March 03, 2016 in Patteh, Colombo, Western, LK, using a Xiaomi 2014811.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on March 09, 2017 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on March 09, 2017 in Negombo, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
This photo was taken on March 09, 2017 in Negombo, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.

No comments:

Post a Comment