Thursday, January 5, 2017

Ruby bodied TATA 909 bus from SLTB Udahamulla depot

This photo was taken on December 31, 2016 in Dehiwala, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot TATA 909 Ruby bodied bus (UM 21 / 63-2195) at Dehiwala bus stand. (Pics by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 බස් රථයක් දෙහිවල බස් නැවතුමේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1998 වසරේ ශ්‍රී ලංගම ට ලැබී ඇති මෙම බස් රථවල බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ RUBY සමාගම මගිනි. 2013 වසරේ ඩිමෝ සමාගම හා ශ්‍රී ලංගම එක්ව සිදුකල පරීක්ෂණයක් (බස් රථ සඳහා HYBRID තාක්ෂනය යොදා ගැනීම පිළිබඳව) සඳහා මෙම බස් රථය යොදා ගෙන ඇති අතර එම අවස්ථාවේ රථයට සුදු වර්ණ ගන්වා ඇත. පසුව එම පරීක්ෂණය අසාර්ථක වීමත් සමඟ නැවත මෙය සාමාන්‍ය ධාවනය සඳහා යොදාගෙන ඇත. රථය මාර්ග අංක 176 යටතේ දෙහිවල හා නුගේගොඩ අතර කෙටි ධාවනයකට යෙදවූ අවස්ථාවකි. (ඡායාරූප: තරිඳු වික්‍රමරත්න)

This photo was taken on December 31, 2016 in Dehiwala, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.

1 comment:

  1. 2018-2021 avessawella depowa mahella ruwanwella vae avessawella

    ReplyDelete