Saturday, March 19, 2016

Classic Mercedes-Benz 911 bus from CTB Ratnapura depot

This photo was taken in 1969 in Embilipitiya, Sabaragamuwa, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB / now SLTB) Ratnapura depot, classic Mercedes-Benz 911 bus plying on a rural route at Embilipitiya area in 1969. (The photo is copyright to the respective photographer) -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම) රත්නපුර ඩිපෝව යටතේ ධාවනය වූ පැරණි මර්සිඩීස්-බෙන්ස් 911 වර්ගයේ බස් රථයක් 1969 වසරේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ගයක ධාවනය වෙමින්. ජර්මනියෙන් ආනයනය කල මර්සිඩීස්-බෙන්ස් 911 තට්ටුවක් මත ලංගම මධ්‍යම වැඩපොළවලදී බඳ සකසා මෙම බස් රථ ධාවනයට එක් කර ඇත. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

2 comments:

  1. මේක 911 එකක් නෙමෙයි.911 මොඩ්ල් එකේ බේස් එක Lසීරීස් ට්‍රක් චෙසිය.ඒක ඇවිල්ලා Cab after engine ක්‍රමයට තියෙන්නේ.පරන 911 ලොරි බලන්න ඉස්සරහ හොම්බක් තියනවා.මේක මට හිතෙන්නේ 312 හෝ 321/322 එකක්.එහෙම නැතිනම් 1113 A ට්යිප් එකක් වෙන්නත් පුලුවන්.නොම්බරය 22 ශ්‍රී ද 23 ද කියල පේනවද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...