Sunday, December 13, 2015

SLTB Breakdown Service (Hakmana Depot)

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, classic Leyland Comet breakdown Service vehicle (28ශ්‍රී1896) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හක්මණ ඩිපෝවට අයත් පැරණි ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

1 comment:

  1. (28ශ්‍රී1896) මෙය මොන අවුරුද්දේ ලංගමය මගින් ලියාපදිංචි කලේ
    මගේ මතකය අනුව 22/ 23 ශ්‍රී කාණ්ඩය ඉන්පසුව 29 ශ්‍රී සහ 30 ශ්‍රී කාණ්ඩය ලංගම බස් රථ මගේ සේවාකාලය [82/90] දක්වා දක්නට ලැබුණි .
    ඉදිරි පෙනුම ලං.අ.ලේලන්ඩ් වයිකින් බස් රථයක් වගේ

    ReplyDelete