Saturday, October 17, 2015

SRILANGAMA bodied Ashok Leyland Viking bus SLTB Udahamulla depot

This photo was taken on October 28, 2009 in Nugegoda, Western, LK, using a Panasonic DMC-LS80.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (UM 33 / 29ශ්‍රී9391)  at Nugegoda bus stand. The bus awaiting it's turn on route 168 Nugegoda - Kotahena. (Pic by: Shalinka Jayasinghe) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ පැරණි ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් නුගේගොඩ බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 168 යටතේ නුගේගොඩ හා කොටහේන අතර ධාවනය වූවකි. (ඡයාරූයප: ශාලිංක ජයසිංහ)

2 comments:

  1. මන් උඩහමුල්ල ඩිපෝවේ කාර්මිකයකු හැටියට සේවය කාලේ [1986 ] තිබුණ බස් රථයක් දකින්නත් ආසයි .2015 දී තවමත් ධාවනය කරන තත්වයේ තියනවද

    ReplyDelete
    Replies
    1. මේක 2013 වසරේ ධාවනයෙන් ඉවත් උනා :/

      Delete