Friday, October 16, 2015

Lakdiwa Workshop Re-bodied Latec TATA 1510 bus from SLTB Avissawella depot

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Avussawella Depot Latec TATA 1510 Bus (AV 15 / 63-4374) in the depot premises. Body re-built by Ekala Lakdiwa Engineering Pvt Ltd (Government Owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1999 වසරේ, ඉන්දියාවෙන් ගෙන්වූ ටාටා 1510 තට්ටුවක් මත, බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණයෙන් ලටෙක් සමාගම මගින්, පුද්ගලීකරණය කල ශ්‍රී ලංගම වේරහැර මධ්‍ය වැඩපොළේ දී මෙම බස් රථ වල බඳ එකලස් කොට තිබේ. මෙය මුල් කාලීනව මාර්ග අංක 23 යටතේ මස්කෙළිය හා කොළඹ අතර ධාවනය වී ඇත. 2009 වසරේ සිදුවූ අනතුරක් නිසා ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය පසුකාලීනව ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගමේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවක් සිදුකර 2013 වසරේ මෙලෙස නැවත ඩිපෝවට සපයා දී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Ekala Lakdiwa Workshop Logo -- ඒකල පහිටි ලක්දිව වැඩපොළේ ලාංඡනය
This photo was taken on July 03, 2012 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment