Saturday, October 24, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Hatton depot

This photos was taken on May 29, 2015 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Ashok Leyland Viking Turbo bus (HT 96 / NC-2100) at Avissawella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් අවිස්සාවේල්ලේ දී. රථය හැටන් සිට කොළඹ බලා ධාවනය වන්නකි.  2014 වසරේ ඇරඹි බස් රථ 2200 වැඩසටහන යටතේ ලැබුණු ආසන 54 කින් යුතු බස් රථයකි.

No comments:

Post a Comment