Thursday, September 24, 2015

Latec TATA 1210 bus from SLTB Wennappuwa depot

This photo was taken on June 13, 2013 in Wennappuwa, North Western LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot Latec TATA 1210 bus (WP 10 / 61-7028) in-front of the depot. Body built by Latec with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1210 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයට ඇතුළු වෙමින්. ලටෙක් සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම එක්ව පුද්ගලීකරණය කරන ලද ශ්‍රී ලංගම මධ්‍ය වැඩපොළ වලදී මේවයේ බඳ එකලස් කර ඇත. මේවා 1993-1994 කාල සීමාවේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය හා එක්වී ඇත. 1994 වසරෙන් පසු පැමිණි බස් රථ "Wesco" යන නාමය සහිතව පැමිණ තිබේ. මෙම බස් රථයේ පැති ජනේල පසු කාලීනව වෙනස් ව තිබුනද ඡායාරූපය ලබාගත් අවස්ථාව වන විටත් එහි මුල් ස්වරූපය බොහෝ සෙයින් ආරක්ෂා වී තිබේ.

No comments:

Post a Comment