Sunday, September 6, 2015

Ashok Leyland Viking Turbo bus from SLTB Sabaragamuwa regional office

This photo was taken on May 29, 2015 in Avissawella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Sabaragamuwa regional office, Ashok Leyland Viking Turbo bus (NB-9152) at Avissawella bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) සබරගමුව ප්‍රාදේශීය කාර්යාලය යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථයක් අවිස්සාවේල්ල බස් නැවතුමේ දී. රථය කෑගල්ල හා අවිස්සාවේල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

6 comments:

  1. සබරගමු ප්‍රාදේශීය කාර්හ්ඪ්ලය තියෙන්නේ අවිස්සාවේල්ල ඩිපෝවේ නේඳ..ඒ කියන්නේ අවිස්සාවේල්ලෙන්ද මේ බස් ධාවනය කරන්නේ...එතකොට ප්‍රාදේශීය කාර්හ්ඪ්ලයට තමන්ගේ ධාවන බල සිමාව ඇතුළත ඕනැම පෙදෙසකට බස් යොදන්න පූළුවන්ඳ.

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශිකයට අයත් ඩිපෝ වල නියාමනයන් කෙරෙන්නේ ප්‍රාදේශීය කාර්යාලයෙන්. ප්‍රාදේශීය කාර්යාලයට ප්‍රදෙශිකයේ ඇතුලේ සහ වෙනත් ප්‍රදෙශිකයකට දුර සේවා උනත් ධාවනය කරවන්න පුළුවන්.

      Delete
  2. asana 42 aluthma leyland buswala gear aka samanya asana 54 bus walata wada wenas neda?a gear aka TATA bus wala thiyena awa wage

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Meka dan thiyenne mawanella depot eke

    ReplyDelete