Thursday, July 30, 2015

Repowered Hino KC-HU2MLCA city bus from SLTB Kurunegala South depot

This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala South depot Hino KC-HU2MLCA Bus (NA-0576) in the depot premises. This bus repowered with an Ashok Leyland engine and synchromesh (Greatwall) gear box. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ KC-HU2MLCA වර්ගයේ බස් රථයකි. මෙම බස්රථයේ විශේෂත්වය වන්නේ මෙය අශෝක් ලේලන්ඩ් එන්ජිමක් සහ ග්‍රේට්වෝල් වර්ගයේ synchromesh ගියර් පෙට්ටියක් ආධාරයෙන් නැවත බලගන්වා තිබීමයි. 2014 වසරේ මාර්තු මස අශෝක් ලේලන්ඩ් එන්ජිමක් බද්ධ කල මෙම බස් රථය, කඩවත ඩිපෝවෙන් රැගෙන ආ බස් රථයකි. රථයේ ඩීසල් පරිභෝජනයද ලීටරයට කි. මි. 3.5 දක්වා අඩු කරගෙන තිබීමද විශේෂත්වයකි. මීට අමතරව තවත් සුනාමි බස් රැසක් කුරුනෑගල දකුණ  ඩිපෝ ඉංජිනේරු අංශය මගින්  වෙනත් එන්ජින් පද්ධති බද්ධ කොට ධාවනයට සපයා ඇත. මෙවැනි ව්‍යාපෘති මගින් ශ්‍රී ලංගම ඉංජිනේරුවන්ගේ මනා දක්ෂතාවය ලොවටම මැනවින් කියා පායි. මේ සඳහා මූලිකත්වය ගත් කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාට සහ ඉංජිනේරු අංශයේ සේවක පිරිසට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on July 17, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

New engine of the bus -- රථයට බද්ධ කල අශෝක් ලේලන්ඩ් වර්ගයේ එන්ජිම (ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියා වෙමින් තිබියෙදී)
This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

7 comments:

  1. පිටත පෙනුම මෙහෙ බස් වලට ගොඩක් සමානයි, ඒත් ඇතුලත ආසන වල කිසිම සැප පහසු බවක් නෑ රළුයි.. ඒ දේවල් ඇයි වෙනස් කරන්න බැරි..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි! මේවා ජපානයේ පාවිච්චිකරලා අපිට සුනාමි ආධාර විදිහට ලැබුණු බස්. මේ බස් එක මුලින්ම ලැබුනේ කඩවත ඩිපෝවට. එහෙ පාවිච්චි කරල බස් එක අයින් කරා. අයින් කරලා තියෙද්දී මේකේ ආසන වගේ වටිනා දේවල් ගලවල වෙන බස් වලට සවි කරලා. එහෙම තියෙද්දී තමයි, කුරුණෑගල දකුණ ඩිපෝවෙන් මේ බස් එක අරන් ඇවිල්ල අලුත් එන්ජිමක් තියල සම්පූර්ණයෙන්ම හැදුවේ. ඒත් මුල් ආසන තිබුනේ නැති නිසා ඩිපෝවේ තිබුන සාමාන්‍ය ආසන සවි කරලා බස් එක ධාවනයට දීල තියෙන්නේ. :)

      Delete
  2. A Japanese bus repaired by Sri lankan engineers with Indian Engine and Chinese gear box. Kind a example for world peace :-)

    ReplyDelete
  3. දැන් මෙ බස් දකින්න නෑ නේද?

    ReplyDelete
    Replies
    1. KGS depot eke thama tikak duwanne. KW eketh 3k withara duwanawa

      Delete
    2. what is KGS and KW?

      Delete