Tuesday, March 10, 2015

Anuradhapura depot Ashok Leyland Viking 193 Turbo bus with the special pilgrims service - අටමස්ථාන වන්දනා විශේෂ සේවය

This photo was taken on March 05, 2015 in Anuradhapura, North Central, LK, using a Nokia X2.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ashok Leyland Viking 193 Turbo bus (NC-0053) with the special bus service for the convenience of devotees visiting Anuradhapura on pilgrimage. The bus service starting from two points, the railway station and the Anuradhapura old bus stand premises, will charge Rs. 70 per passenger to cover the entire Atamasthana and bring them back to the original starting point in any of these buses. Buses will be operated under a frequency of 45 minutes. They will cover the Sri Maha Bodhi, Ruwanweli Maha Seya, Jetawanaramaya, Kuttam Pokuna, Samadhi Buddha statue, Isurumuniya, Sadaham Seya, Mirisawetiya, Thuparamaya, Lankaramaya, Sandakadapahana and Abhayagiriya. Photos by: Janaka Nishantha. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් අටමස්ථාන වන්දනා විශේෂ සේවය සමඟ. අටමස්ථාන වන්දනාවට සහභාගී වන බැතිමතුන්ට එක් පූජනීය ස්ථානයක සිට තවත් පූජනීය ස්ථානයක් දක්වා ගමන් පහසුව සැලසීම මෙම විශේෂ සේවයේ අරමුණයි. බස් සේවය අනුරාධපුර දුම්රිය ස්ථානය සහ පැරණි බස් නැවතුම්පොළ යන ස්ථාන වලින් ඇරඹේ. සම්පූර්ණ චාරිකාව සඳහා එක් මගියෙක්ගෙන් රුපියල් 70 ක මුදලක් අය කෙරෙන අතර ගමන් ආරම්භ කල ස්ථානයෙන්ම ගමන අවසන් කෙරේ. සෑම විනාඩි 45 කට වතාවක්ම බසයක් ධාවනය කෙරෙන අතර ජය ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, කුට්ටම් පොකුණ, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, ඉසුරුමුණිය, සදහම් සෑය, මිරිසවැටිය, ථූපාරාමය, ලංකාරාමය, සඳකඩපහණ සහ අභයගිරිය යන ස්ථාන චාරිකාවට ඇතුලත් ය. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. ඡායාරූප: ජනක නිශාන්ත.
This photo was taken on March 05, 2015 in Anuradhapura, North Central, LK, using a Nokia X2.
Click for the full size picture.

4 comments:

  1. niyama service ekak...

    ReplyDelete
  2. aththatama mewage service ekak langama deepu palaweni awasthawa nedame///// niyamai wade dura idalaa anuradhapurayata busseke yana magiyekuta harima pahasuwe than tika wandinna yanna puluwan niyamai jayawewa sltb& AP

    ReplyDelete
  3. Three wheel ekaka giyanam 1000k 2000k gannawa, bus eke 70i kohomada wenasa

    ReplyDelete
  4. aluth bus wala CAMERA dala thiyenne ai?
    ewa wada karanawada?

    good work bro keep it up

    ReplyDelete