Tuesday, January 20, 2015

SLTB bus stand - Tissamaharamaya

This photo was taken on December 30, 2014 in Tissamaharama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Tissamaharama SLTB bus stand in December 2014. -- තිස්සමහාරාම ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ නවතා ඇති කතරගම ඩිපෝවට අයත් බස් රථ 2014 වසරේ දෙසැම්බර් මස 30 වන දින.

6 comments:

  1. හම්බන්තොට බස් ස්ටෑන්ඩ් එකේ ෆොටෝ එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. තිබ්බොත් බලලා දාන්නම්! :)

      Delete
  2. දැන් ලංගමට අර බස් 2200 ම ලැබිලා ඉවරද උත්පල?

    ReplyDelete
    Replies
    1. තාම නෑ.. ලැබෙමින් පවතිනවා

      Delete
  3. පෙලක් ඩිපෝ වල බස් වල ලස්සනට ස්ටිකර් එහෙම අලවලා තියෙනවානේ එ්වාට සල්ලි දෙන්නේ ඩිපේා වලින්ද? නැත්නම් බස් එකේ අයද

    ReplyDelete
    Replies
    1. ඩිපෝවෙන් කරන ඒවත් තියෙනවා. වැඩ කරන අය අලවන ඒවත් තියෙනව.

      Delete