Sunday, January 25, 2015

Lanka Ashok Leyland Viking Padaviprapthi bus from SLTB Yatinuwara depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Lanka Ashok Leyland Viking bus (YT 43 / 63-2754) in the Kataragama depot premises. This bus rehabilitated and modified by Yatinuwara depot workers (2014) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  යටිනුවර ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. මම බස් රථ වල බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී නිපදවා ඇත. 1999 වසරේ සේවය සඳහා එක්ව ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනයෙන් ඉවත් කර තිබී ඇති අතර, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් (2014) යටිනුවර ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...