Sunday, November 30, 2014

The first Dimo bus of the PTS -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මුල්ම ඩිමෝ බස් රථය

This photo was taken on 1992 in Colombo, LK.
Click for full size picture.
This is the first Dimo bus of the Peoplized Transport Service (Now SLTB). Body built by Dimo Lanka Auto Assembly Ltd in 1992 on a TATA LPO 1313/47 chassis. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) වෙත ලැබුණු මුල්ම ඩිමෝ බඳ සහිත බස් රථය මෙයයි. මෙය ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයකි. 1992 වසරේ ඩිමෝ ලංකා සමාගම මගින් බස් රථ සඳහා බඳ (body) සැකසීම ආරම්භ කර පරීක්ෂණ ධාවනය සඳහා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය වෙත එවා ඇති මෙම බස් රථය පරීක්ෂන ධාවනයෙන් අනතුරුව ඩිපෝවක් වෙත අනියුක්ත කර ඇති බව සැලයි. මෙම බස් රථයෙන් පසුව ටාටා LP 1210/52, ටාටා LPO 1313/47 සහ මර්සිඩීස් බෙන්ස් OF 1113/44 යන වර්ග වලින් ඩිමෝ බඳ සහිත බස් රථ ලංගම රථ ඇණිය හා එක් වී ඇත.

10 comments:

  1. me body eka godak athin hondai samakaleena latec ekata sapekshawa. nimawa, pathi janaela, sawi shakthiya, athulatha ida saha penuma. Prasna une me bodiya bara wedi weemai, structure eka malakada kamei. Peradeniya university eke thamath original dimo dekak thiyanawa. Lankawe hama thanama e deka yanawa.
    Mata mathakai mulinma kandy walata awe benz ekakui 1210 thani dora (mada dora) bus ekakaui YT ekata. Ewath pareekshana dawanayakata labuna kiyala thama kiwwe.

    ReplyDelete
  2. එ උනාට මෙ බස් ගොඩක් ඩිපෝ වලින් වෙන්දේසියේ හා අයිනකට දාලා නේ....!

    ReplyDelete
    Replies
    1. ඔව්! එකට හේතුව තමයි මේක තනිකර යකඩ බොඩියක්. කාලයක් යනකොට බොඩි මලකඩ කාලා අයින් උනා.. බොඩිය බර වැඩි වෙලා චැසි කැඩිලා.. :(

      Delete
  3. Ane mamath 4to tikak damma e tikath danna

    ReplyDelete
    Replies
    1. oya ewwa photo wala eliya madi ne.. :( bus eka sampoornayenma ahu welath naha..

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Dipo walata mulinma labune 1210 bus. 61,62 kanda walin awa. 1313 awe 62,63 kanda walata.

    ReplyDelete
  6. Dipo walata mulinma labune 1210 bus. 61,62 kanda walin awa. 1313 awe 62,63 kanda walata.

    ReplyDelete
  7. මුලින්ම ආවෙ 1210 නේද.

    ReplyDelete