Friday, November 28, 2014

Ruby bodied TATA 1510 c bus from SLTB Akuressa

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot TATA 1510 c Ruby bodied bus (NA-4753) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 1510 c වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් බඳ නිපදවා ඇති මෙම බස් රථ 2006 වසරේ වසරේ අග බාගයේ ශ්‍රී ලංගම හා එක්වී ඇත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...