Thursday, October 30, 2014

SLTB breakdown service - Homagama depot

This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Ashok Leyland Cheetah breakdown service vehicle (30ශ්‍රී5744) in the depot premises. Lanka Ashok Leyland bodied Ashok Leyland Cheetah bus converted as the breakdown service vehicle.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් චීටා වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රීලංගම පිරිවිතරයන්ට අනුකූලව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ සකසා 1984 වසරේ ධාවනයට එක් කල බස් රථයක් පසුකාලීනව මෙලෙස කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

6 comments:

  1. වාරියපොල ඩිපොවේ 61-8787 බස් එකේ කමෙන්ට් 1දි කිවුවෙ මෙක ගැනනේ.....
    මේ වගෙ බස් 1ක් ගිංතොට වැඩපොළෙ ලොරිය විදියට ගන්නවා......එක අවේ 30 ශ්‍රී 2011 පහන් පුජාවට හැදුවා...ඊට පස්සෙ 63-1577 කියලා නම්බර් දුන්නේ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොමට් මයිනර් බස් එකක චැසියට මේ බොඩිය තියන්න ඇති. :)

      Delete
    2. ඔව් කොම්ට් මයිනර් තමා....

      Delete
  2. ehema numbers wenas karanna puluwanida? CTB eke meka karanawa Gampola thibba 62-3096 Latec eka dan duwanne 62-5366 liyala. 62-5000 wala Latec aweth ne

    ReplyDelete
    Replies
    1. ලියාපදිංචි අංකය අදාළ වෙන්නේ බස් එකේ චැසියට. CTB එකෙන් සමහර වෙලාවට වෙන බස් වල බොඩි අරගෙන වෙන චැසි වලට තියෙනවා. එතකොට බස් එකට ලැබෙන්නේ අලුත් චැසියේ අංකය. :)

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete