Friday, October 24, 2014

Hino U-HT2MLAAKAI luxury bus from SLTB Negombo depot

This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot Hino U-HT2MLAAKAI luxury bus (NB 30 / NA-0573) in the depot premises. Acquired to the SLTB in 2005 as a Tsunami aid by the Japanese government. Rehabilitated and modified by the Negombo depot workers and allocated for the luxury services between Negombo and Colombo under the route number 240. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවට යටතේ ධාවනය වන Hino U-HT2MLAAKAI වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2005 වසරේ ජපානයෙන් ලැබෙන සුනාමි අධාරයක් වශයෙන් ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය ටෝකියෝ අගනුවර පොදු ප්‍රවාහන සේවා වෙනුවෙන් 1993 වසරේ නිමවා ඇත. කඩවත ඩිපෝව යටතේ ධාවනයට එක්වී, පසුව ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය යටතේ ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට කටුනායක බස් නැවතුම දක්වා සේවයේ යොදවා තිබී ඇති මෙම බස් රථය 2010 වසරේ සිට ධාවනයෙන් ඉවත්ව තිබී ඇත. මීගමුව ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස වායුසමන පද්ධතිය ඇතුළුව පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර කටුනායක අධිවේගී මාර්ගය (E 03) ඔස්සේ මීගමුව හා කොළඹ අතර මාර්ග අංක 240 යටතේ සුඛෝපබෝගී ධාවනයට එක් කිරීමට සූදානමින් සිටී. රථයේ වායුසමන පද්ධතියේ සුළු අලුත්වැඩියාවන් කීපයක් හැරුණු කල අන් සියලු අලුත්වැඩියාවන් ඩිපෝ පරිශ්‍රයේ දීම සිදුකර තිබේ. ඉලෙක්ට්‍රොනික පරිපථයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන ගියර් පද්ධතිය, එන්ජිම ඇතුළු සියලු අලුත්වැඩියාවන් සඳහා පිරිවැය ලෙස වැය වූයේ රු. 200 000 ක මුදලක් බව ඩිපෝ සේවක මහතුන් පවසයි.

This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. මෙහි නාගරික සේවාවන්ට ගැලපෙන පරිදි සකසා තිබුණු ආසන 29 සැකැස්ම, පසුපස දොරටුව ස්ථීරව වසා දමා අධිවේගී ධාවනයට යෝග්‍ය වන පරිදි ආසන 42ක් වන ලෙස ඩිපෝව මගින් සකසා ඇත.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver cab of the bus -- රියදුරු කුටිය.
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Engine of the bus -- රථයේ එන්ජිම (අලුත්වැඩියාවෙන් පසු)
This photo was taken on October 23, 2014 in Negombo , Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

16 comments:

  1. tsunami bus walin wedima comfortable eka thamai hino eka,

    ReplyDelete
    Replies
    1. hm! repair karanna parts hoyaganna puluwanuth me bus ekata thama

      Delete
  2. KGS eke A/C tsunami wage supiriyata thiyenawa.

    ReplyDelete
  3. Replies
    1. wadakaarayo koheth innawa.. unanduwa thiyenawa nam pahasukam tika denwa nam oona tharam karanna dewal thiyenwa :)

      Delete
  4. කැපවීම ඉහළ ලෙස අගය කරනවා.....ඒත් මෙවැනි low deck බස් රථ හුදෙක් ජපානය නිෂ්පාදනය කරන්නේ නගරබද කෙටි ධාවනයට යන්න අපගේ මතයයි. සුව පහසු ආසන වලින් සමන්විත නොවීම සුඛෝපභෝගී ප්‍රවේශපත්‍රයට ආසාධාරණයක් නොවේද?

    ReplyDelete
    Replies
    1. low deck කියල මේකේ කිසිම අපහසුතාවක් මගීන්ට නැහැ! මේකේ පිටිපස්සේ දොර අයින් කරලා ඒ ඉඩට සීට් හයි කරලා තියෙන්නේ. මේකේ ආසන ඔක්කොම හෙඩ් රෙස්ට් එක්ක අලුතින් ගහල කුෂන් කරලා තියෙන්නේ. අනවශ්‍ය බාර් ඔක්කොම අයින් කරලා දුර ධාවනයට ඕන විදිහට හදල තියෙන්නේ..AC හොඳට තියෙනව.. TV එකක් හයි කරනවා කිව්වා.. එකම ගැටලුවකට තියෙන්නේ ලගේජ් නැති එක විතරයි..

      Delete
  5. mama godak sathutan mathak karanawa KGS aka de mahathyawa.athuma thami ma sunami bus wala watinakam anik ayata pannala dunna.athumata mal thiyala wandath madi.arawur walin ganapu hino dakth lagadima AC hadala eliyata dai.athkota AC bus depowatma 5.athumaga oya bus walta paint karana design wana depo walata gahanna ba .athuma amuthum widiyata hithan kanak.NB WELL DONE.

    ReplyDelete
    Replies
    1. ඔව්! මේ වැඩේට මුලපිරුවේ කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු අංශය කියන එක නම් අවිවාදයෙන් පිළිගන්න වෙනවා :)

      Delete
  6. woow! awesome bus :)

    ReplyDelete
  7. me wenakota tsunami bus keeyak lot karalada? adu tharamin hino tikawath goda ganna thibba. aththatama meka unanduwa pilibada prasnayak well done KGS well done NB

    ReplyDelete
  8. YT eketh me bus 2 thibba.dan nam pare dakinda ne. Thawa isusu bus 1 thibba okkoma ne. Aparade me wage haduwanam hodata weda karai.
    Colombo-Kandy A/C duwanda thibba
    YT depowath bus kanawa
    KS eka eta hapan. Bus ekak hodata thiya ganne drivers la 10 hoyaganda be

    ReplyDelete
  9. Kandysouthdan good

    ReplyDelete