Sunday, September 28, 2014

SLTB supply division - Panadura depot

This photo was taken on September 15, 2014 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Panadura depot, Leyland Comet supply service vehicle (26ශ්‍රී7293) in the depot premises. CTB bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පානදුර ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1962 වසරේ ධාවනයට එක් වූ ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථය නැවත ලියාපදිංචියේ දී 26ශ්‍රී7293 දරණ ලියාපදිංචි අංකය ලැබී ඇත.

7 comments:

  1. pn depot akan abilipitiya haraha suriya waya ,katawattha .waga dura sawath duwanaya.dan nam depot aka hodai.

    ReplyDelete
    Replies
    1. ow! dan dipowa sthawara paatayi.. sathutuyi e gana :)

      Delete
  2. meka British Leyland neweida?

    ReplyDelete
  3. 26 අවේ ලොරිවලට නේද....?

    ReplyDelete
    Replies
    1. ඔව්! මේවා යලි ලියාපදිංචි කරපු ඒවා!

      Delete