Sunday, August 17, 2014

Ruby bodied TATA LP 1510/42 bus from SLTB Hatton depot

This photo was taken on August 15, 2014 in Hatton, central, LK, using a Nokia Lumia 920
Click for the full size picture.
Sri Lanka transport board (SLTB) Hatton depot, Ruby bodied TATA LP 1510/42 bus (NA-3543) at Hatton. The bus acquired to the fleet in 2006. Allocated for the services between Samimale and Hatton on a local route. Photo by : Janaka Wijesinghe. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/42 වර්ගයේ බස් රථයක් හැටන් බලා ධාවනය වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සාමිමලේ හා හැටන් අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ජනක විජේසිංහ

No comments:

Post a Comment