Tuesday, August 19, 2014

Ashok Leyland Viking 193 Turbo and Ashok Leyland Viking 210 Turbo new buses for the SLTB

This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Newly arrived SLTB Ashok Leyland Viking Turbo Intercooler buses parked in front of the Udahamulla Depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ බස් රථ පෙළක් ඩිපෝවන් වෙත බෙදා දීමට පෙර උඩහමුල්ල ඩිපෝව ඉදිරිපිට ගාල් කර ඇති ආකාරය. මෙම වර්ගයේ බස් රථ 2200 ක් ආසන 54 හා 42 වශයෙන් ලැබීමට නියමිත අතර මුල් අදියරේ දී බස් රථ 50 ක් පමණ ලැබී ඇත. ඉදිරියේදී තවත් බස් රථ ලැබීමට නියමිතය. ඇතැම් බස් රථ ඉලෙක්ට්‍රොනික නාම පුවරු හා GPS තාක්ෂණ උපකරණ වලින් ද සමන්විතය.

Rear view a the bus -- මෙම බස් රථයක පිටුපස පෙනුම
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Inside of a bus -- බස් රථයක ඇතුලත
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

GPS camera of the bus -- බස් රථයක GPS කැමරාවක්
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Digital board -- ඉලෙක්ට්‍රොනික (LED) නාමපුවරු 
This photo was taken on August 19, 2014 in Udahamulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

New (42 seater) Viking 193 buses at the Colombo harbor premises -- නව (ආසන 48) බස් රථ කොළඹ වරාය පරිශ්‍රයේ දී 
This photo was taken on October 04, 2014 in Colombo Harbour, Western, LK, using a SAMSUNG GT-S5230W.
Click for the full size picture.
This photo was taken on October 04, 2014 in Colombo Harbour, Western, LK, using a SAMSUNG GT-S5230W.
Click for the full size picture.

26 comments:

  1. owa ape pathi walta eddi kawada weidoo???

    ReplyDelete
    Replies
    1. lagadima eyi. thaama bus 50 yi ne awilla thyenne. 200 k withara ekapaara aawama aniwa bus tikak eyi :)

      Delete
  2. okkmath hrii oya sltb logo 1 sticker 1n ghana 1 thmai chorama wadee oka masa 2k 3k yna kota galawila pata ghin chater wenwa ara leasing bus wla wge paint 1nma ghuwa nm logo 1 niymaii

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා වල පේන්ට් එකම ගහල තියෙනවා.

      Delete
  3. ශ්‍රී ලංගමය අලුත් වෙනවා දකිනකොටත් ආසයි. අප්‍රමාණ සතුටක් තියෙන්නෙ උත්පල, පහුගිය ටික දවසක් මම ලංකාවෙ හිටියෙ. හයිවේ එකේ කීප වතාවක් එහා මෙහා යනකොට දැකපු බස් ටික දැක්කමනම් පුදුම ආසාවක් දැනුනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්! දැන් නම් හොඳ සුඛෝපබෝගී බස් ඇණියක් තියෙනවා. :) නියම ලාංකිකයා තමා පොදු ආයතනයක දියුණුව දැකල සතුටු වෙන්නේ

      Delete
  4. me bus mona palathwala depots walatada deida danne neda?

    ReplyDelete
    Replies
    1. mul 100 nam Uva ta yayi. habayi pita dipo keepayakatath bus gihin thiyenawa. kohomath hama dipowakatama bus 20 k 30 k eyi. :)

      Delete
    2. e wagema mewa nadaththu karana widiyak awashaya wei naththam awrudu keepayakin prasna enna ganii. wisheshayenma turbo engines hondata maintain karanna oni. Issara CTB policy ekak thibuna bus athin athata yanne nathi. ewa dan awashya wei.

      Delete
  5. මම අද දැක්කා උඩහමුල්ල ඩිපෝවට අයිති භාරත් බොඩි අලුත්ම බස් එකක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්! දැන් හැම ඩිපොවටම වගේ බස් 1 ක් 2 ක් යනවා වගේ. :)

      Delete
    2. samahara ayyala nam masen deken bodiya rawum karala gani.

      Delete
    3. ada ude gampola ekakui kothmale ekakui eka welawatama giya ekak NB 8338.

      Delete
  6. Apita nam bus 100k hambuna. Bus okkama wada dan. Uva palathe Hama thanama dakinna thayanne aluth CTB bus Thama.

    ReplyDelete
    Replies
    1. sathutuyi e gana! kohe unath langma diyunu wena eka thamayi ape sathuta! :)

      Delete
  7. Etakota Uthpala ara genawa kiwwa Lynx bus 200 me 2200 ta ayithi nadda???? ewa tma Rural area walata danne. e gna mokut danne nad?

    ReplyDelete
    Replies
    1. Lynx bus 220 k wenama aawe! ewa me 2200 ta adaala natha.

      Delete
  8. SLTB 1 e Lynx Dual door bus mama daklama ne. e genapu bus 220 ma single door Da etakota?

    ReplyDelete
    Replies
    1. ow! Uthuru wasanthya project eken Jaffna depot ekata deela thiyenawa dora deka bus tikak.

      Delete
    2. Thalangama depot ekatath aluth bus ekak dila Viking ekak badulla Colombo Dan duwanawa

      Delete
  9. Kalawana depot ekata me double door turbo bus 6k deela.

    ReplyDelete
  10. why Leyland bus vitarakma genne CTB ekata.
    TATA bus wala quality awulakda

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. අපොයි දැන් මේවා ඉවර කරගෙන යන්නේ සමහර ඒව දැන් ම කාලා ඉවරයි.ඉලෙක්ට්‍රොනික් නාම පුවරු ගොඩක් බස් වල දැන් නෑ නේද?

    ReplyDelete
  13. Malli me aluthma ctb model ekada?

    ReplyDelete
    Replies
    1. නැහැ. මීට අලුත් බස් දැන් ඇවිල්ල තියෙනවා අයියේ

      Delete