Wednesday, July 16, 2014

Bandarawela workshop re-bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Homagama depot

This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Bandarawela workshop re-bodied Ashok Leyland Viking Hinopower bus (HG 47 / NA-3377) in the depot premises. Original Bharat built body destroyed due to a fire on board in 2012. Re-bodied by SLTB provincial workshop Bandarawela. Body taken from a Gampola depot, Ruby bodied TATA LP 1510/52 bus (63-4006). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. මෙම බස් රථය 2012 වසරේ කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී හපුතලේ ප්‍රදේශයේ දී බසය තුල ගින්නක් හට ගැනීම නිසා මෙහි මුල් භාරත් (Bharat coach) වර්ගයට අයත් බඳ සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. පසුව බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළේ දී වෙනත් බඳක් බද්ධ කර ඇති අතර එය සපයාගෙන ඇත්තේ ගම්පොල ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කරන ලද ටාටා LP 1510/52 වර්ගයේ රුබී බඳ සහිත 63-4006 දරණ බස් රථයෙනි.
This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on July 16, 2014 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This bus before the repair. Photo by: Maduranga Sadarasinghe) -- ගින්නෙන් හානි වූ බස් රථය බණ්ඩාරවෙල ප්‍රාදේශීය වැඩපොළ භූමියේ දී. ඡායාරූපය: මදුරංග සදරසිංහ
This photo was taken on December 2012 in Bandarawela, Uva, LK.
Click for the full size picture.

12 comments:

  1. mechchara honda body ekak dawanayen iwath karanna hethuwa mokakka? Kohomath Gampola kiyanne goda gannama bari depot ekak. 1996 wenakam hondata thibuna eta passe deshapalakayan kapu depot ekak

    ReplyDelete
    Replies
    1. Chassis awulakata ayin karapu bus ekak wenna oone!

      Delete
  2. me tata body ekanum maru. me tata body eka thiyena bus godak thama duwanawa KGS, KGN wala ehema.

    ReplyDelete
    Replies
    1. ටාටා වල ආපු සුපිරිම බොඩි එකක් ඕක. මෑත කාලේ ආපු බස් වලින් දෙන්නෙක්ට පහසුවෙන් ඉඳගෙන යන්න පුළුවන් සීට් තිබුනේ ඔය බස් එකේ. අනික ඇතුලේ බට එහෙමත් හොඳ හයියයි. තාමත් දුර සේවා උනත් ධාවනය කරවන්න පුළුවන්. මම කොළඹ ඉඳල කුරුනෑගලත් ගියා ඔය 63- කාණ්ඩයේ ටාටා 1510 එකක! :)

      Delete
  3. me widiyata gini gaththa bus ekak goda gannawata wada original TATA eka goda ganna bari une ai?

    ReplyDelete
    Replies
    1. ටාටා බස් එකේ චැසියේ ප්‍රශ්නයක් තියෙන්න ඇති. චැසි ෆේල් නම් බස් අයින් කරනවා. පවර් ස්ටීරින් වත් නැති 63- කාණ්ඩයේ පරණ බස් එකක් ගොඩ දානවට වඩා උත්සහ කරන්නේ NA- කාණ්ඩයේ අලුත් බස් එකක් ගොඩදාන්න.

      Delete
    2. අනිත් කාරණේ තමයි ටාටා බස් එක අයින් කරලා ගොඩක් කල්. අයින් කරලා තිබ්බ බස් එක අරන් තමයි මේක හදල තියෙන්නේ. ටාටා එකේ අඩුම ගානේ සීට් ටික වත් තිබිල නැහැ! :)

      Delete
  4. nyametama hadala thiyenawane
    meke engine ekata aulak une nadda?

    ReplyDelete
    Replies
    1. මේකේ චැසියට හානි වෙලා නැහැ!

      Delete
  5. kohomath meka bud karala thiyana widiya hari lassanai. Kohomada dora langa joint eke strength eka? Thawa deyak penawa. Leyland bus TATA walata wada digai wage penunata ekama digane. Idiri dora thiyana thana thama wenas wenne.

    ReplyDelete
  6. me bus1 dan 125 rt eke ingiriya pettah duwanawa. HG47 kalin GE3888 utkal body comet minor bus 1k dan eka dawanaye naa

    ReplyDelete
  7. මං මේ බස් එකේ යාපනය trip එකක් ගිහින් තියෙයි අපේ තාත්තා වැඩ කරන හෝමාගම ඩිපෝවේ කට්ටියක් එක්ක බස් ඒකේ නම්බර් එක 3377 හින්දා හොඳට මතක හිට්ටා.මං ශිෂ්‍යත්වෙ ලිව්වේ 2012 ඊට අව්‍රුදු 2කට විතර කලින් ගියේ.. බස් එකේ වැලිමඩ - කොලඹ කියලා ගහලා තිබ්බ මතකයි.

    ReplyDelete