Tuesday, May 6, 2014

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 09, 2014 in Central Bus Stand, Pettah, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H luxury bus (NB-7368) at the Colombo central bus stand. Allocated on services between Matugama and Colombo via the southern expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මතුගම හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

3 comments:

  1. kalutarata ekak deela nadda ? 50k bedala dunnama hema depot ekakatama eka bus eka gane set wenawada ? (lankawe depot keeyak thiyenawada kiyala danne na ekai) wenama ekakayakin maintain karana eka nan hondai...! naththan mewath tikak kal yanakota A/C galawala samanya gasthu kiyala gahagena senaga patawan yai....ara Wesco ewata una wage.... aparade ewa dakkama duka hithenawa....!

    ReplyDelete
  2. මගේ කාර්යාලය තියෙන්නේ තලංගම ඩිපෝව අසල. මේ බස් 10ක් විතර අධිවේගී මාර්ගයේ දුවන්න කියලා ගෙනත් තිබුණා. තවමත් ඒකෙන් දුවන්නේ 5ක් වගේ. ඒවත් කඩුවෙල ඉඳලා යන්නේ. මම හිතනවා බොරැල්ලෙන් හරි මරදානෙන් හරි, නුගේගොඩින් හරි තවත් බස් පටන් ගත්තොත් හොඳයි කියලා.

    ReplyDelete
  3. Can any body tell how these 50 buses have been allocated )number vise) among the selected depots ?

    ReplyDelete