Monday, May 5, 2014

Rebodied Lanka Ashok Leyland Viking bus from SLTB Moratuwa depot

This photo was taken on December 07, 2012  in Moratuwa , Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot Lanka Ashok Leyland Viking modified bus (MR 42 / 62-2012) at Moratuwa. Allocated on a local route between Modara and Moratuwa under the route number 142. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මොරටුව ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මොරටුව බස් නැවතුම අසල දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ මුල් බඳ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී එකලස් කරන ලද්දකි. එහෙත් පසුකීලීනව මුල් බඳ අබලන් වීම නිසා මෙලෙස වෙනත් බස් රථයකින් සපයා ගත් ලංගම මගින් එකලස් කළ බඳක් බද්ධ කොට ධාවනයට සපයා ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 142 යටතේ මෝදර හා මොරටුව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 07, 2012  in Moratuwa , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. meka duwanne 142 moratuwa modara. 23sri ekakin kali aragena wage neda habai hoda thathwe thina bus 1k thamai

    ReplyDelete