This photo was taken on August 06, 2013 in Anuradhapura, North Central, LK using a Sony Ericsson C905. Click for the full size picture. |
2005 වසරේ පෙබරවාරි මස 16 වන දින අනුරාධපුර ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය, තම ජනතා සේවයේ 08 වන වසර සැමරීමට ඔන්න මෙන්න කියා තිබියෙදී 2014 පෙබරවාරි මස 15 වන දින බීමත් පුද්ගලයෙකු විසින්, අනුරාධපුර බස් නැවතුමේ දී ගිනි තබා හානි කරන ලදී.
අනුරාධපුර බස් නැවතුමේ දී ගිනි තැබුණු බස් රථය
This photo was taken on February 15, 2014 in Anuradhapura, North Central, LK. Click for the full size picture. |
2015 ජනවාරි යාවත්කාලීනය
පසුව මෙම රථයට පැරණි බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධකොට අලුත්වැඩියා කර යලි ධාවනයට සපයා ඇත.
mekata neh ara nosandaaalyek gini thibbee?? dn mokow meke ththwee hdnwada nththnn aiynn klada???
ReplyDeleteඔන්න යාවත්කාලීන කරා! :(
Deleteaparada na.makan mara sawayak karana atha.
ReplyDeleteකාලකන්ණියෙක් තමයි බස් එකකට ගිණි තිබ්බොත් ඉතින්. ඇත්තෙන්ම කිව්වොත් උත්පල, බස් එකක නැගලා යනකොට, විශේෂයෙන්ම ප්‍රයිවට් බස් එකකට, බස් එකට ගිණි තියන්න මටත් හිතිලා තියෙනවා. නමුත් මම ඒ හැඟීම අමාරුවෙන් යටපත් කරගන්නවා. මූට එහෙම බැරිවෙන්න ඇති ඇති කරටි කැඩෙන්න ගහලා ඉන්න නිසා.
ReplyDeleteමම මේක නිතර කියවනවා. කමෙන්ට් දාන්න දෙයක් නැති නිසා කියවලා යනවා. මේක මගේ බ්ලොග් රෝලෙත් එල්ලලා තියෙන්නේ. ඔන්නම් ඇවිත් බලාපං. මගේ ඩෙනිම.
මොන කාලකණ්ණි අපත වැඩක්ද? මුන්ව තියන්න වටින්නෑ! මගේ බඩ පපුව දාලා ගියා.
ReplyDelete