Wednesday, December 11, 2013

Dimo bodied Mercedes-Benz OF 1113 buses


Dimo Lanka Auto Assembly Ltd. bodied Mercedes-Benz OF 1113 bus. Few buses attached to the Peoplized Transport Service (PTS / Now SLTB) fleet in early 90's. (Photo courtesy: Dimo Lanka newspaper ad) -- මුල් කාලීනව (1992) ඩිමෝ ලංකා සමාගම මගින් ශ්‍රී ලංකාවේ බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් OF 1113 බස් රථයක ඡායාරූපයකි. එකල මෙම බස් රථ කිහිපයක් ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලං.ග.ම.) යටතේ ධාවනයට එක් කර ඇත. (ඡායාරූපය උපුටා ගැනීම: ඩිමෝ සමාගම මගින් පල කළ පුවත්පත් දැන්වීමකිනි.)

11 comments:

  1. mewaye issraha passa dorwal naa nee mewa ctb thibba depots mnda?? mewa dn nm ctb thya pvt 1k wth hoya ganna naa nee??

    ReplyDelete
    Replies
    1. mewa YT wala thibila thiyenawa. me model eke doors awilla naha! PVT thiyenawa Front door thiyena TATA 1313 ekak :)

      Delete
    2. දොරවල් නෑ ? ඒක හරිම අනාරක්ෂිතයි නෙ.

      Delete
    3. දොරවල් වල ආධාරක හරියට තියෙනවා නම් ලොකු අනාරක්ෂිත බවක් නැහැ! කොහොමටත් දැනට දොරවල් තියෙන බසුත් දොරවල් වසා ධාවනය වීමක් වෙන්නේ නැහැ නේ! සෙනග වැඩි වෙලාවට පා පුවරු වල ගමන් කිරීම කොයි බසයේත් අවදානම්! :)

      Delete
    4. YT 111 thibune

      Delete
  2. me bus Mawanella depot ekei Rathnapura depot ekei tibuna..Dan nam dawanaye naha..

    ReplyDelete
    Replies
    1. දැන් මවා කිසිම ඩිපෝවක් ධාවනයේ නැහැ! :(

      Delete
  3. Oya dhenveema pala wune 1992 dhi. Eke sandhahan karala thibuna body eka witharak Rs. 702000 kiyala. 1992 November pewathi EXPO92 pradharshanayedhith Dimo wisin mema bus rathayak pradharshanaya kalaa. Mama dhanna tharamin meke chassiya Mercedes Benz OF1113 ekak. Body eka 1984 German Benz bus wala aapu design ekak asuren, Thailand saha local parts yodhaa gena assemble kale Dematagoda pihita thibu (Pasuwa Biyagama) DAAL workshop ekedhiy. Oya jaathiye bus kihipayak aran thibuna SLTB (janathasanthaka) YT, HT, MK wage depot walata.

    ReplyDelete
    Replies
    1. ඔබේ තොරතුරු වලට ස්තූතියි!

      Delete
  4. I love this kind of busses.When I was a small kid I used to go to pre school by this kind of bus.It had large windows and wide doors.The windscreen is awesome.

    ReplyDelete
  5. mekak battaramulla kotuwa 152 route eke duwanawa

    ReplyDelete