Sunday, December 1, 2013

Ashok Leyland Viking Hinopower bus from SLTB Kataragama depot

This photo was taken in November 2013 in Deniyaya, Southern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ashok Leyland Viking Hinopower bus (KTG 36 / NA-3981) at Deniyaya. Photo by: Sandaruwan Kudahetty. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කතරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් දෙනියාය ආසන්නයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම හා එක් වී ඇත. රථය දෙනියාය හා කතරගම අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. ඡයාරූපය: සඳරුවන් කුඩාහෙට්ටි.

No comments:

Post a Comment