Tuesday, November 5, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Embilipitiya depot

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Ashok Leyland Viking AC luxury bus (NB-5550) at the Colombo central bus stand. Ready to leave for Negombo via newly opened Katunayake expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. 2012 වසරේ දී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් ලබාගත් බස් රථයකි.

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

8 comments:

  1. අසාඩ් බොඩියක් නේ? ඉන්දියාවෙ හුඟක් ඡනප්‍රියයි..

    ReplyDelete
    Replies
    1. නඩත්තුවත් පහසුයි, සරලයි, ලස්සනයි, මගීන්ටත් හොඳයි! :)

      Delete
    2. මේක ප්‍රකාශ් බොඩියක්!

      Delete
  2. Uthpala mama dakala thiyenawa internet eke me wage model ekata Volvo bus thiyenawa boho durata samanayi.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...වොල්වෝ බස් එක නිසා අසාඩ් බස් පොඩ්ඩක් පසු බැස්සා.වොල්වෝ 10 වීල් බසුත් තියෙනවා.අනෙක තමා බස් චැසිය සුපිරියට කියෙ අතරම එන්ඡිම තියෙන්නේ බසය පිටුපසයි.
      ගැස්සීම සහ ඩිසල් වියදම අවම නිසා ලේලන්ඩ් හින්දුඡා කොටස් මිලටත් විසාල බලපෑමක් වොල්වෝ බස් එකෙන් ඇති කරලා තියෙන්නෙ.

      Delete
    2. වොල්වෝ බස් රථ වලටත් මේ ප්‍රකාශ් බොඩිය එනවා. ඒ කියන්නේ බොඩි හදන්නේ එකම සමාගමක. ඒකයි බස් රථ පෙනුමෙන් සමාන. මේක අසාද් බොඩියක් නෙමෙයි. ප්‍රකාශ් කියල බොඩියක්.

      Delete
  3. mara gathine meka, tourism walata hodaine

    ReplyDelete
    Replies
    1. ow! aththenma! :D CHOGM bus tikath SLTB ekata labunoth godak honda service ekak denna puluwn weyi. :)

      Delete