Sunday, October 13, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Vavniya depot

This photo was taken on October 12, 2013 in Madampe, North Western, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Vavniya depot, Ashok Leyland Turbo 54 seter bus (VV 66 / NB-3349) at Madampe. Playing under route No.87 between Vavniya and Colombo. Photo by Bhanuka Pahan -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වව්නියාව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් මාදම්පේ ප්‍රදේශය පසු කරමින්. රථය මාර්ග අංක 87 යටතේ වව්නියාව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ලබාගත් බස් රථයකි. ඡායාරූපය: භානුක පහන්

This photo was taken on October 12, 2013 in Madampe, North Western, LK.
Click for the full size picture.

No comments:

Post a Comment