Friday, August 16, 2013

TATA LP 909/49 Star bus from SLTB Kebithigollewa depot

This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK,  using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kebithigollewa depot TATA LP 909/49 Starbus (KBG 77 / NA-9693) near the Bogas Junction, Padaviya. Body built by Tata Marcopolo, india. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/49 ස්ටාර් බස් රථයක් පදවිය, බෝගස් හන්දියේ දී. මෙම බස් රථය පදවිය හා 8කනුව අතර ග්‍රාමීය මාර්ගයක ධාවනයට යොදවා තිබුණි. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් යාපනය ඩිපෝවට ලබාදී ඇති මෙම බස් රථය ධාවන අවශ්‍යතා මත කැබිතිගොල්ලෑව ඩිපෝවට ලබාදී ඇත්තේ 2011 වසරේ ඔක්තෝබර් මස 31 වන දිනයි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටාටා මාර්කෝපොලෝ සමාගම මගින් නිෂ්පාදිතය.


This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK, using a Canon SAMSUNG WB100.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK,  using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on August 15, 2013 in Padaviya, Anuradhapura, North Central, LK,  using a Canon IXUS 210.
Click for the full size picture.

11 comments:

  1. me bus eka rathu karanne nadda ?
    hebai me colour eka hondai.....
    SLTB bus walata issara thibunu kaha pata thama gelapenne....a pata gewama bus walata amuthu eliyak enawa....kohomath ithin aanduwen aanduwata pata wenas karanawane...


    ReplyDelete
    Replies
    1. meka rathu karana ekak naha. kohomath special project ekakin deepu ekak ne :D

      Delete
  2. Ai Yapane ta deepu bus Kabathigollawata dunne ?

    ReplyDelete
    Replies
    1. Okkoma deela naha. 1yi deela thiyenne. KBG eke aduwak thiyenna athi

      Delete
  3. star bus nam maha jara bus jaathiyak...seat athara distance eka harima adui...anith eka fibre body eka kisima shakthimth bwak na... leyland lynx eka wage ape parawal walata galapenne na...

    ReplyDelete
    Replies
    1. hm! ow. fiber bus kohomath nadaththuwata amaaruyi. awulak naha ithin. mewa donation hamba wechcha ewa ne. ;) :D

      Delete
  4. meka kbg 77 koti gahapu 1th kbg 77 mn hithanne eeee purappaduwa purawanna thamai meka denna aththee

    ReplyDelete
    Replies
    1. ඔව්. කොටි ගහපු එකත් KBG 77 තමයි! ඒත් ඒ පුරප්පාඩුවටම කියල කියන්න බැහැ. මොකද ඒ සිද්දිය වෙලා ගොඩක් කල් නේ. මේක රජයෙන් දීල තියෙන්නේ අලුතින් පිහිටුවපු ගම්මානයකට දාන්න :)

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete