Friday, August 9, 2013

SRILANGAMA Logo 1983-1991 -- ශ්‍රීලංගම (ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) ලාංඡනය 1983-1991

SRILANGAMA Logo. 1983-1991 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 1983 දී යොදාගත් ලාංඡනයයි. එතෙක් පැවති සාම්ප්‍රදායක ලංගම ලාංඡනයේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් කල ලාංඡනයකි. මෙම ලාංඡනය 1991 දක්වා, එනම් ජනතාකරණය දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ලාංඡනය ලෙස භාවිතා වී ඇත.

Buses with this logo (Click on the thumbnail images for related posts) -- මෙම ලාංඡනය සහිත බස් රථ (ලිපි ලබාගැනීමට කුඩා පින්තූර මත click කරන්න)

                                


1988 SLTB  30th anniversary Stamp -- 1988 වසරේ ශ්‍රී ලංගම 30 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කල මුද්දරය මෙම ලාංඡනය සහිතව මුද්‍රණය වී ඇත.



9 comments:

  1. CTB EKATA KANAKOKA HANDUMA ANK 02

    ReplyDelete
  2. 1977න් පස්සෙ කාලෙ ලාංඡනය විතරක් නෙවෙයි ගොඩක් වෙනස් කම් කළා. ඉස්සරහ සහ පිටපැත්තෙ ඉහළ කොටස (බෝඩ් එක දාන තැන දෙපැත්තෙ ඉඩ තියෙන කොටස) කොළ පාට ගෑවා. පුළුවන් හැම තැනකම කො‍ළ පාට ගෑවා. ඒකනම් මානසික රෝගයක්ද කොහෙද මං හිතන්නෙ. ලංගමට සිංහයා ලාංඡනය ආවෙ ලංකාව ජනරජයක් වුනාට පස්සෙ. ලංගම 1977න් පස්සේ ශ්‍රී ලංකා ජාතික ගමනාගමන මණ්ඩලය වුනා. ඊට පස්සෙ ජනතාකරණ බස් සමාගම් වශයෙන් කැඩුනා. මොනවද ඒ කාලෙ ලංගමට නොකළෙ?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ වැඩිපුරම කරලා තියෙන්නේ බස් වැල කොළ පාට ගෑම සහ මේක විනාස කර දැමීමට ක්‍රම සොයා ඒවා ක්‍රියාත්මක කිරීමට.
      හැබැයි පුද්ගලිකව මම මේ ලාංඡනේ හැඩයට කැමතී. :D

      Delete
  3. Replies
    1. ඔව්! ලස්සන ලාංඡනයක්! :) ස්තූතියි!

      Delete
  4. mamath me lanjanayata/hadayata kamathi .

    ReplyDelete
    Replies
    1. මමත් මේ ලාංඡනයට කැමති. හැබැයි ඔය කාලේ ලංගම නම් ඉවරයි! :/

      Delete
  5. hama bus ekakama langama lanjanaya sudupata pasubimaka ,ekaeka iri walin thibbada nathnam kaha patin thibbada ?

    ReplyDelete