Saturday, August 24, 2013

SLTB supply division - Avissawella depot

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot Mercedes-Benz LP 322/42 supply division vehicle (26ශ්‍රී2619) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝවට අයත් මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1963 වසරේ ධාවනයට එක් වූ බස් රථයක් මෙලෙස සම්පාදක සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. පරිවර්ථනයෙන් පසු රථය නැවත කර ඇති අතර එහිදී 26ශ්‍රී2619 දරණ ලියාපදිංචි අංකය ලැබී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයට ටාටා මුහුණතක්ද එක් කර ඇති බව නිරීක්‍ෂණය වේ.

No comments:

Post a Comment