Friday, August 2, 2013

Re-powered Hino KC-HU2MLCA bus from SLTB Kurunegala south depot

This photo was taken on August 01, 2013  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kunrunegala south depot, re-powered Hino KC-HU2MLCA bus (NA-1819) at Kurunegala. The bus re-powered with an Ashok Leyland engine. Reapir work done by the Kurunegala south depot engineering division. Playing on a local route to Galagedara.  --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුනෑගල දකුණ ඩිපෝවට අයත් හිනෝ KC-HU2MLCA වර්ගයේ බස් රථයකි. මෙහි විශේෂත්වය වන්නේ මෙය අශෝක් ලේලන්ඩ් එන්ජිමක් ආධාරයෙන් නැවත බලගන්වා තිබීමයි. මෙහි තිබූ අර්ධ ස්වයංක්‍රීය ගියර් පද්ධතිය වෙනුවට ග්‍රේට්වෝල් බස් රථයකින් සපයා ගත් සාමාන්‍ය ගියර් පද්ධතියක් සවි කර ඇති අතර වානේ පටි යොදා ගනිමින් ගියරයේ චලනයන් පසුපස පිහිටි එන්ජින් කට්ටලය වෙත සම්ප්‍රේක්ෂණය කෙරෙන ආකාරය අපූරුය. 2013 වසරේ මාර්තු මස අශෝක් ලේලන්ඩ් එන්ජිමක් බද්ධ කල මෙම බස් රථය, එම මස අම්පාරේ පැවතී දැයට කිරුල ප්‍රදර්ශනය සඳහා සේවක පිරිස් ප්‍රවාහනය සඳහාද අති සාර්ථකව යොදාගෙන තිබේ. මේ දාක්වාම ඉතා සාර්ථකව ධාවනයේ යෙදේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කුරුනෑගල සිට ගලගෙදර බලා ධාවනය වෙමින් තිබුණි. රථයේ ඩීසල් පරිභෝජනයද ලීටරයට කි. මි. 3.5 දක්වා අඩු කරගෙන තිබීමද විශේෂත්වයකි. මෙවැනි ව්‍යාපෘති මගින් ශ්‍රී ලං.ග.ම. ඉංජිනේරුවන්ගේ මනා දක්ෂතාවය ලොවටම මැනවින් කියා පායි. මේ සඳහා මූලිකත්වය ගත් කුරුණෑගල දකුණ ඩිපෝවේ ඉංජිනේරු එච්. එම්. සුමිත් හේරත් මහතාට සහ ඉංජිනේරු අංශයේ සේවක පිරිසට විශේෂ ගෞරවයක් හිමිවිය යුතුය.

This photo was taken on August 01, 2013  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

16 comments:

  1. elama wade.. mama balgena hitapu bus eka.... ashok leyland logo eka gahuwanam tawath gathi....

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් hino බස් එක නේ. ඒකට LAL ලෝගෝ ගහන එකක් නැහැ. කොහොම උනත් මේ වැඩේ නම් සුපිරි වැඩක්. :)

      Delete
  2. Niyamayi, thawamath langame honda wadakarayo tikak ithuruwela innawa.

    ReplyDelete
    Replies
    1. aththatama! mewage dewal walin eka hondata pennum karanawa! Thawa pahasukam denawa nam oona deyak karanna puluwan minissu langma sathuwa innawa. :)

      Delete
    2. Dan meka front engine wage neda ? Athule photo ekak nadda

      Delete
    3. apo naha! meka rear engine ma thamayi! athule kisi wenasak naha normal Hino bus eka wagema thamayi! Sadde poddak wenas. :D

      Delete
  3. Marune. Oya wade anith tsunami bus walata karanna puluwannum niyamai

    ReplyDelete
    Replies
    1. ow! habayi meka karanna puluwan Hino bus walata witharayi lu. danatama KW depot eken bus keepayak KGS ekata genalla meka karanna. Gear box eka kapala aluthinma hadanna oonelu. wiyadama tikak wadi. depot wala aadayamath manage karagena oone ithin oowa karanna. :)

      Delete
  4. Good luck for u and KGS

    ReplyDelete
  5. meke ethakota gear danda clutch eka deparak paganda athi ne

    ReplyDelete
    Replies
    1. ow! mekata synchromesh gear box ekak thiyalalu thiyenne.

      Delete
  6. Uthpala,

    Mulinma Herath mahatha athulu sewaka mandalayata mage pranamaya.

    CTB eke ekale indala honda wada karayo hitiya. 1980 ganan wala mul kale 22 sri tiger cub bus ekakata ashok leyland enginekak thiyala hadala thibuna galle dipo eke sewakayan. samanyayen tiger cub engin eka enne thattuwatayatin samanya leyland bus wala wage udata engin eka thiyala hadala thibuna.
    eewagema me page eke pala karapu Hyundai bus ekkatath passe kaleka Izusu ECR500 engin ekak thiyala auto gear paddathiyakuth thiyala dawanaya una.
    garu amathithumata me gana awadaranaya karanna kawuruhari innawanam CTB eken thawath wishwakarma wada tikak bala ganna puluwan.

    ReplyDelete
  7. athule kisima wenasak na..sadde tikak wenas..oya bus eka supiriyatama tyan inawa...diesel adu karapu ekanam hodai..adambarai..

    ReplyDelete