Sunday, July 7, 2013

SLCTB bodied TATA LP 1210/36 bus from PTS Kappetipola depot

This photo was taken in 1995 in Galahagama, Uva, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Kappetipola depot, SLCTB bodied TATA LP 1210/36 bus (29ශ්‍රී0664) playing to Galahagama on a rural route. Photo by: N. G. M. Abesekara. Special Thanks to  Primal Madusanka -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) කැප්පෙටිපොළ ඩිපෝවට අයත්ව තිබුණු, 1980 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ එකලස් කර ධාවනයට එක් කරන ලද ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගලහගම බලා ධාවනය වෙමින්. ඡායාරූපය 1995 වසරේ ලබාගත්තකි. ඡායාරූපය: එන්. ජී. එම්. අබේසේකර මයා. අප වෙත ඒවා තිබූ ප්‍රිමාල් මදුසංක මහතාට විශේෂ ස්තූතිය.

No comments:

Post a Comment