Wednesday, June 12, 2013

Mobile engineering service vehicle - Yatinuwara depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot Mercedes-Benz LP 312/32 mobile engineering service vehicle (23ශ්‍රී5980) in Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත් Mercedes-Benz LP312 වර්ගයේ ජංගම ඉංජිනේරු සේවා රථයක් මහනුවර දුම්රියපොළ පාරේ ශ්‍රී ලංගම ඉන්ධන පිරවුම්පල අසල දී. බස් රථ වල සුළු අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රථය භාවිතා වේ. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුහුණතට ටාටා 1210 බසයක මුහුණුවරක් ලැබී ඇත.

3 comments:

  1. sabaragamuwa palathe tiyana depot walin hodatama bus nadaththu karana depot eka widihata mama dakinne DARANIYAGALA depot eka.. Daraniyagala depot eka aluth bus wagema parana busuth hodata thiyagena inawa.. 63 kandaye leyland bus labeddi ruby body bus labune kihipayayi.. Daraniyagalatath ruby 2k labuna.. 63- 3034 63- 3036 kiyala. me bus deka adatath ithama hodin nadaththu karagena dawanaya kranawa.. eta amatharawa labunu tvs bus dekath hodata tiyanawa.. anith depot ekka aladdi meka godak sathutudayaka thathwayak... Kegalle wage bus kana depot walata adarshayak....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව්. දැරණියගල ඩිපෝවට ගිය වෙලාවේ අපිට ඒක හොඳට පැහැදිලි උනා. පිට ද්පෝ වල අයින් කරපු බස් ගොඩකටත් හොඳට පණදීල තිබුණ.. :)

      Delete