Monday, January 7, 2013

SLTB running repair center - Negombo depot

This photo was taken on December 21, 2012  in Negombo, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, TATA 1210 running repair center vehicle (30ශ්‍රී3946) at the Negombo bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝවේ "බස් ගාල - ආපදා ඒකකය" මීගමුව බස් නැවතුම්පොළේ දී. මෙම ඒකකය මගින් ධාවනය වන බස් රථ වල සුළු නඩත්තු කටයුතු බස් නැවතුම්පොළේ දීම සිදු කෙරේ. උදේ 8.00 ට පමණ බස් නැවතුම්පොළට පැමිණෙන මෙම රථය නැවත සවස 5.00 ට ඩිපෝව වෙත ධාවනය කෙරේ. ටාටා 1210 ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කොට සකසා ඇත.
This photo was taken on December 21, 2012  in Negombo, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

  1. Negombo C T B Drivers are careless. i have traveled on 12.03.2014 from colombo to negombo by expressway bus.it starts at 4.00 pm from colombo.the driver on the expressway talking and turning his face to his near by friends with conductor.this is I have video recorded and very soon the world can see in internet.

    ReplyDelete