Monday, January 28, 2013

Latec TATA LP 1510/52 modified bus from SLTB Hatton depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Latec TATA LP 1510/52  modified bus (HT 80 / 63-4932) at Katharagama. Original body by the Latec with Duple metsec (UK) technology. Rehabilitated and modified (in 2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් කතරගම දී. මෙහි මුල් බඳ (body) ලටෙක් සමාගමෙන් මෙරටදී නිපදවූවක් වන අතර දැන් එහි මුල් පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇත. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර (2012) සැමරීම නිමිත්තෙන් හැටන් ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණතට අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක මුහුණුවරක් ලැබෙන පරිදි අලුත්වැඩියා කර ඇත. කෙසේ වූවද බස් රථ අලුත්වැඩියාවේ දී එහි මුල් පෙනුම සුරැකෙන පරිදි අලුත්වැඩියා කලේ නම් රථයට වඩා වැඩි වටිනාකමක් ලැබේය යන්න අපගේ මතයයි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. This bus met with an accident at watawala on the Colombo - Hatton road on the 21st October 2012. It was on a return journey from colombo when it went down a 25ft precipice. 15 Passengers were injured.
    Cause of the accident is said to be a mechanical defect

    ReplyDelete
    Replies
    1. This is not that bus. That is 62-6696. HT 15. it's a Wesco TATA bus. Sad story :'(

      Delete
  2. uthpala 62=66966 kiyanne MR depo eke bus ekak neda...... MR 68 eke duwapu MR68 meka cemi lux apu ekak. 100 rute eke diwwe mata hodata matakai please reply

    ReplyDelete