Sunday, January 20, 2013

Ekala bodied Ashok Leyland Viking modified bus from SLTB Nittambuwa depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)  Nittambuwa depot, Ekala Workshop bodied Ashok Leyland Viking bus (NT 25 / 63-0380) at Katharagama. This bus rehabilitated and modified (2012) by the depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. ඉන්දියාවෙන් ගෙන්වූ අශෝක් ලේලන්ඩ් තට්ටු (chassis) මත, එකල ඉංජිනියරින් ආයතනය මගින් (පුද්ගලීකරණය කරන ලද ලං.ග.ම. මධ්‍යම වැඩපොළ) බඳ සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. ඉතා සීමිත බස් ගණනක් පමණක් ධාවනයට එක් වී ඇත. සුදු පසුබිමේ පහලින් නිල් ඉරි වර්ෂයෙන් මෙහි මුල් වර්ණ විය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් නිට්ටඹුව ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ පැති ජනේල, ඉදිරිපස මුහුණත හා පිටුපස මුහුණතද මුල් පෙනුමෙන් වෙනස් කොට තිබේ.


This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. me bus eka nam puduma lassanata modify karala tiyanawa... godak sthutiwantha wenna one nittambuwa depot ekata watina ashok leyland bus me widihata rakagannawata...me photo eka apita balanna salassuwata obatath godak sthuthi....

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තටම වටිනා වැඩක් මේක. ස්තූති ඔබේ කමෙන්ටුවට. ;)

      Delete
  2. NT dipo eka laba labana depo1kda

    ReplyDelete