Tuesday, September 11, 2012

Lanka Ashok Leyland Viking bus from SLTB Kesbewa depot

This photo was taken on September 10, 2012  in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot (KB) Lanka Ashok Leyland Viking bus (61-6392) at Piliyandala bus stand. Body built by Lanka Ashok Leyland (pvt.) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනට වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පිළියන්දල බස් නැවතුම්පොළේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් බඳ එකලස් කර ඇති මෙම බස් රථය 1993 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ උපයා ගෙවීමේ පදනම මත රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 342 යටතේ පිළියන්දල හා කොට්ටාව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 10, 2012  in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. පිටුපස අලවා තිබෙන ස්ටිකරයේ විදියට නම් මේක "සිසු සැරිය" බස් එකක් වගෙ යි. ඒත් බස් එකේ උඩ කොටස නම් බේජ් පාටින් පින්තාරු කර නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. එහෙම නොකරපු සිසුසැරිය බස් සමහර වෙලාවට දකින්න තියෙනවා.. ඔය ජනප්‍රිය ලිපි අතර තියෙන SLTB Mercedes-Benz bus (Body by SLTB) ඒක බලන්න.. ඒකත් එහෙමයි

      Delete
    2. issaa Royal eke scl bus ekata 1 year wage oka diwwa. piti passe seat eka 2 seat 2k thiynne

      Delete
  2. 61-6391 th thama KB duwanawa RL eke nam thibuna 61-6330 bus eka mata mathakai

    ReplyDelete