Sunday, September 9, 2012

SLCTB bodied ISUZU BF 50 Buses from SLCTB Yatinuwara depot

This photo was taken on 1981 in Kadugannawa, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport board (SLCTB) Yatinuwara depot ISUZU BF 50 bus (YT 80) coming Out from the Kadugannawa Rock tunnel. It is operating out from Kandy along the Kandy road to Colombo on route 01. Photo by Geoff Bruse. -- කඩුගන්නාව බිම්ගෙයින් පිටතට පැමිණෙන ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්ව තිබු ඉසුසු BF50 බස් රථයකි. මේවායෙහි බඳ ලං.ම.ග.ම. මගින් මද්‍ය වැඩපොළ වලදී එකලස් කර ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1981 වසරේදී මාර්ග අංක 1 යටතේ මහනුවර සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකය. ඡායාරූපයේ හිමිකම Geoff Bruse මහතා සතුය.

Rear view of another ISUZU BF50 belongs to the Yatinuwara depot. -- කඩුගන්නාව බිම්ගෙය හරහා මහනුවර දෙසට ඇදෙන යටිනුවර ඩිපෝවට අයත් තවත් ඉසුසු BF 50 බසයක්.
This photo was taken on 1981 in Kadugannawa, Central, LK.
Click for the full size picture.

2 comments:

  1. මේ බස් වල තනි දොර බස් ආවා නේද ඉස්සර හතරලියද්ද මහනුවර. දාලා තිබුනා මතකයි බස්රථ අංකය YT99 ‍මේවා නම් ගොඩක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේවා C කාණ්ඩය යටතේ තනි දොර බස් ඇවිල්ල තියෙනවා.. :)

      Delete