Saturday, August 18, 2012

New Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Kelaniya depot

This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kelaniya depot Ashok Leyland viking Turbo Intercooler SLTB edition bus (NB-4147) at the Central Bus Stand (CBS), Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  (ශ්‍රී ලං.ග.ම.) කැළණිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ දී. රාජ්‍ය ප්‍රතිපාදන යටතේ ලංගමට ලැබුණු  මෙම බස් රථ 120 ක් ලංගමට ලැබීමට නියමිතය. මෙම බස් රථ ලංගම සැලසුම් නිර්මාණයන්ට අනුව ශ්‍රී ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර සාමාන්‍ය වයිකින්ග් බස් රථයකට වඩා යම් යම් වෙනස් කම දක්නට ලැබේ. මෙහි ආපදා දොරටුව බසයේ පසුපස වීදුරුවෙහි පිහිටා තිබීම, ඩිකියක් නොමැති වීම, ඉදිරි දොරටුව ස්වයංක්‍රීයව ක්‍රියා කිරීම, ආසන වල ප්ලාස්ටික් අල්ලු සහිත වීම,  ගමනාන්තය දැක්වෙන පුවරු කොටස් දෙකින් යුතු වීම මෙහි ඇති ප්‍රධාන වෙනස්කම් වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on Auguast 17, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

7 comments:

  1. මේවා කලින් ගෙන්වපු ලේලන්ඩ් බස් වලට වඩා පලලින් අඩුද? මේවා මොන රටින්ද ගෙනාවේ

    ReplyDelete
    Replies
    1. පළල වෙනසක් නැහැ.

      Delete
    2. ඇතැම් විට 3 x 2 ආසන නිසා ඔබට ඇතුලේ පළල අඩු යයි හිතෙනවා ඇති.. :)

      Delete
  2. intercooler turbo keti dura dwanaya sandaha yodala tiyenawa wagakiwauttek innwanam a bus digu dura dawanaya sandaha yodanna ekata hetuwa meme bus headrest asana walin samanwitha weema. eya mageenta pahasuwak wanawa menma wadi labayak laba gannath puluwan boho mageen sltb bus wala yanna akamati me asana gataluwa nisa. trincomalee katharagama wani dura dawanaya sanda min pera genwu asana deke kota seat bus ratha yodawa tibenawa rathri gaman sanda yodawa atte me wargaye bus ratha meya mageenta karana peedawak wagakiwayuthu kenek innawanam me dawanaya karana widiya wenas karanna

    ReplyDelete
    Replies
    1. අලුත් ටර්බෝ බස් රථ ව්ශේෂයෙන්ම ගෙනල්ල තියෙන්නේ දුර සේවා සඳහා. නමුත් එන්ජින් පදම් කිරීමේ කාලසීමාව තුල, පරීක්ෂන ධාවනයකදී, එසේත් නැතිනම් ඩිපෝවේ සිට ප්‍රධාන බස් නැවතුම දක්වා වැනි අවස්ථා වල කෙටි ධාවනයේ යෙදෙනවා.. අලුත් බස් ස්ථාවරව කෙටි දුර මාර්ග වල යෙදෙන්නේ ඉතාම අඩුවෙන් මෙන්ම උපරිම ලාභ උපයන්න පුළුවන් මාර්ගයක පමණයි.

      Delete