Wednesday, August 15, 2012

LAL bodied Ashok Leyland Viking bus from SLTB Gampaha depot

This photo was taken on Auguast 03, 2012  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha depot, Lanka Ashok Leyland bodied Ashok Leyland Viking bus (GM 53 / 30ශ්‍රී7211) at Gampaha bus stand. This bus re-constructed by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1984 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථයේ බඳ, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් එකලස් කර ඇත්තේ ශ්‍රීලංගම සම්මතයන්ට අනුකූලවය. පසුකාලීනව මෙම බස් රථය ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම විසින් සිදු කළ සම්පූර්ණ අලුත්වැඩියාවකින් පසු මෙලෙස නැවත ධාවනයට එක් කොට තිබෙන අතර 2011 වසරේ ගම්පහ ඩිපෝවේ ජනපති පදවිප්‍රාප්ති බස් රථය ලෙස නම් කර තිබේ.


This photo was taken on Auguast 03, 2012  in Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. this is not a indian body bus,this is a first set of panagoda ashok leyland built buses for c.t.b.and i buy one from Kiridiwela Depot auction no 30 sri 7422 it was built in 1987.

    ReplyDelete
  2. Lalithl Prasanna SuriyaarachchiOctober 26, 2020 at 9:55 PM

    මුල් අවධියේ ගම්පහ-යක්කල ධාවනය වුණා.අදටත් මේ බස්රථ ය ගම්පහ-බැලුම්මහර 331 මාර්ගයේ ධාවනය වන වා.අද GM 01 fleet number එක.ර

    ReplyDelete