Tuesday, August 28, 2012

Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus (61-0238) at Rambukkana bus stand. Body built by Latec Kesco with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම, බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී එකලස් කර ඇත්තේ ජර්මනියේ නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ තට්ටුවක් (chassis) මතය. මෙම බස් රථය 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. Mewage bus dan depowala nathi tharamai me busekak MRdepoeke thibuna 60-7739 MR37 eka wendesikalata passe100 rute eke diwwa eta passe 63-4641 MR37 ekath dawanayen ain kala dan eka avissawella depoeke duwanawa AV247 egollo nam hodata hadala aragena

    ReplyDelete
  2. Mewage bus dan depowala nathi tharamai me busekak MRdepoeke thibuna 60-7739 MR37 eka wendesikalata passe100 rute eke diwwa eta passe 63-4641 MR37 ekath dawanayen ain kala dan eka avissawella depoeke duwanawa AV247 egollo nam hodata hadala aragena

    ReplyDelete
  3. utpala meke gear box timing da. nattam syncro mesh da. me bus tata ekka connevtion 1k thinawada kiyana vistare tikk kiyanna puluwanda pls

    ReplyDelete