Wednesday, July 11, 2012

SLTB bus stand - Karapitiya

This photo was taken on July 02, 2012  in Karapitiya, Galle, Southern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Karapitiya SLTB bus stand in July 2012. -- කරාපිටිය ශ්‍රී ලං.ග.ම. බස් නැවතුම්පොළේ නවතා ඇති ටාටා හා අශෝක් ලේලන්ඩ් වර්ග වලට අයත් ලංගම බස් පෙළක්. මෙම බස්, තණමල්විල, කොග්ගල, හක්මන, මාතර, ගාල්ල, ඇඹිලිපිටිය සහ අම්බලන්තොට යන ඩිපෝ වලට අයත් වේ. 2012 වසරේ ජුලි මස 02 වන දින.

1 comment: