Thursday, July 26, 2012

Veera bodied Ashok Leyland ULE bus from SLTB Maharagama depot

This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Veera bodied Ashok Leyland ULE bus (NB-4077) at the Central bus stand, Pettah. Awaiting it's turn on the newly started Galle - Colombo luxury bus service via southern expressway -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන වීරා බඳ සහිත අශෝක් ලේලන්ඩ් ULE වර්ගයේ බස් රථයක් පිටකොටුව ම.බ.ක. පරිශ්‍රයේ දී. රථය අලුතින් ඇරඹි, අධිවේගී මාර්ගය හරහා ගාල්ල කොළඹ සේවාවට යොදවා තිබුණි. නියමු ව්‍යාපෘතියක් ලෙස අශෝක් ලේලන්ඩ් සමාගම මගින් කුලී පදනම මත මෙම බස් රථ ඩිපෝවට ලබාගෙන තිබේ. 

The Other Side of this Bus -- මෙම බසයේ අනෙක් පස පෙනුම.
This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Seats Of the Bus (Specially Designed With Head Rest and Seat Belts) -- දුර ගමනකට ගැලපෙන ලෙස සැකසු ආසන
This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. වැඩි දුරක් පහසුවෙන් ගමන් කල හැකි වන පරිදි උස් ආසන සකසා ඇත.
This photo was taken on July 26, 2012  in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

13 comments:

  1. හරි ම සන්තෝෂ යි. ලංගමය දියුණුවෙන් දියුණුවට යනවා වගේ.... මේ සේවය ආරම්භ වන්නේ කවදා ද?

    ReplyDelete
    Replies
    1. මේ සේවය ආරම්භ උනේ අද..

      Delete
  2. ada idala patan gatta.. okkoma bus 108 anawa kiyala tamai qwe..denata 61 k avilalu

    ReplyDelete
    Replies
    1. නියමයි.. නාගරික සේවාව හොඳට යනවා කියන්නේ මගීන්ට පහසුයි..

      Delete
  3. meka gallen pitath wenne kiyatada danne na ne????

    ReplyDelete
    Replies
    1. මේ සේවය තාවකාලිකව දැනට නතර කරලා තියෙන්නේ.. ආපු පටන්ගත්ත ගමන් කියන්නම්..

      Delete
  4. Great place to get information by luxury bus topic. It will really help lots of people.

    ReplyDelete
  5. මේ වගේ බස් එකක් කොළඹ බදුල්ල 99 ට දාන්න බැරිද? දැනට පුද්ගලික බස් දෙකක් යනවා සාමාන්‍ය ගාස්තු වගේ තුන් ගුණයක් අයකර.තව තුන හතරක් යනවා දෙගුණයක් අයකරලා හැබැයි කැරපොත්තො මකුනොත් අපිට නියම සැප දෙනවා එවයේ. අනුරාධපුරේ අයිතිකාරයා ඉන්න බස් එක හොදන්න නම් ගගකටම පෙරලෙන්න වෙයි වගේ.තව ටිකක් දුවනවා අර්ධ සුඛෝපභොගි කියලා. හැබැයි පැය 8 ගාටනවා. උඩහමුල්ල හොමාගම Ctb බස් ටික යනවා පැය 6 න්විතර සාමාන්‍ය ගාස්තු වලට. හැබැයි මේ වගේ බස් දානවනම් උඩහමුල්ල හොමාගම වගේ ඩිපො එකක් තමයි දාන්න ඔනේ . බදුල්ල ඩිපොව පැත්තේවත් යවන්න එපා. කොළඹ බදුල්ල 99 පුද්ගලික බස් අර්ධ සුකෝපභොගි ගසා කැම ඉදිරියේ බදුල්ල බණ්ඩාරවෙල ඩිපො නිදිවැදිලා (සමාවෙන්න එහේම වචනයක් දැම්මට. කියන්න වෙන වචන නැ.) උඩහමුල්ල හොමාගම වගේ කොළඹ අවට ඩිපෝ විතරයි සාමාන්‍ය ගාස්තු වලට දුවන්නේ. බදුල්ල ඩිපොවේ ලක්සරි කියලා දුවන ගොන් කරත්තේ අයින් කරලා මේ වගේ එකක් දැම්මනම් අපිටත් ප්‍රයිවට් බස්වල ගැස් බලන්නේ නැතුව ඩිසන් පිට කොළඹ එන්න පුලුවන්. ( උඩහමුල්ල / හෝමාගම ඩිපොවට අවධානය යොමු වේවා.)

    ReplyDelete
  6. aye macho bandarawela bus eka supiri neddah?

    ReplyDelete
  7. ඇත්තටම කොලබ බදුල්ල බස් සේවාව තුල HG & UM ඩිපෝ ප්‍රශංසනීය සේවයක් ඉටුකරනවා.

    MH ඩිපෝවේ අයත් බදුල්ල දක්වා බස් එකක් හෝ පටන් ගන්නවා නම් වටිනවා.

    ReplyDelete
  8. nice blog thanks for sharing .. if you plan to go Redang Island , Malaysia go visit www.vigourmarine.com

    ReplyDelete