Saturday, July 14, 2012

Modified Ashok Leyland Viking bus from SLTB Kurunegala south depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot Ashok Leyland Viking modified bus (62-6524) at the Kurunegala bus stand. This bus rehabilitated and modified by depot workers to celebrate the President's induction (2011). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් කුරුනෑගල බස් නැවතුමේ දී. බැලු බැල්මට නවතම බස් රථයක් ලෙස පෙනුනද මෙය 62 - කාණ්ඩයට අයත් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථයකි. ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රප්තියේ පළමු වසර සැමරීම පිණිස කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු අංශය මගින් පුනරුත්ථාපනය කර 2011 වසරේ මෙලෙස ධාවනයට එක් කර තිබේ. මෙහි මුල් බඳ ඉන්දියාවේ බ්‍රිජ් සමාගම මගින් එකලස් කරන ලද්දකි. කටාන විවිධ සේවා සමූපාකාර සමිතිය යටතේ ධාවනයට එක්වී පසුකාලීනව මීගමුව ඩිපෝව හා එක්වී ඇති මෙම බස් රථය මීගමුව ඩිපෝව මගින් ධාවනයෙන් ඉවත් කර තිබියෙදී මෙලෙස ගෙනැවිත් අලුත්වැඩියා කර ඇත.

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. pitipassata original light set aka awanam supiri.'N'akurak wage.jayawewa kgs

    ReplyDelete
    Replies
    1. ඔව්.. පිටිපස්සේ ඔර්ජිනල් ලයිට් තිබුන නම් රූබි බොඩි කැළේ... මේක ඔරිජිනල් TVS බොඩියක් ආපු බස් එකක්..

      Delete
  2. oka kgs wala kalin idala thibba ekak neme neda.mathaka hetiyata samupakare thbba akak no akak wage 62-65xx.katane thibba bus 6k withara ein akakwadda oya.

    ReplyDelete
  3. මාත් ඔය බස් එක දැකලා සතුටු උනා kgs වැඩ්ඩො ගැන

    ReplyDelete