Monday, June 11, 2012

Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus from SLTB Horana depot

This photo was taken on June 11, 2012  in Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)  Horana depot  Ashok Leyland Viking Turbo Intercooler SLTB edition bus (NB-3652) in Colombo. Body built by Ruby Bus Pvt. Ltd. Playing to Colombo under the route No. 120 (Horana - Colombo) --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ දී. ඉන්දියාවේ රුබී සමාගම මගින් මේවයේ බඳ නිෂ්පාදිතය. රාජ්‍ය ප්‍රතිපාදන යටතේ ලැබුණු මෙම බස් රථ 120 ක් 2012 ජුනි මස 01 වන දින උත්සවාකාරයෙන් ශ්‍රී ලංගම වෙත ලබාදෙන ලදී.  ඒ යටතේ බස් රථ 34 ක් ජුනි මස 01 වන දින ඩිපෝ වෙත බෙදා දෙන ලදී. මෙම බස් රථ ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර සාමාන්‍ය රුබී බඳ සහිත  බස් රථයකට වඩා යම් යම් වෙනස් කම දක්නට ලැබේ. ගමනාන්ත පුවරු කොටස් දෙකකින් යුතු වීම, ආසන වල ප්ලාස්ටික් අල්ලු සහිත වීම, බසය තුල සිරස් අධාරක පිහිටීම මෙන්ම මෙහි ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම ආදිය බාහිරින් දැකිය හැකි වෙනස්කම්ය. ඒවාට අමතරව යම් තාක්ෂණික වෙනස්කම් ද සිදුකර ඇත. ඒවා ශ්‍රී ලංගම අවශ්‍යතා මත සිදු කර ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 11, 2012  in Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 17, 2012  in Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment: