Monday, June 25, 2012

Ashok Leyland Viking Turbo SLTB edition bus from SLTB Katharagama depot

This photo was taken on June 22, 2012  in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Kataragama depot, Ashok Leyland Viking Turbo Intercooler  SLTB edition bus (KTG 101 / NA-7066) at Avissawella. Playing on the route no 03 Kataragama - Colombo --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයක් අවිස්සාවේල්ලේ දී. ශ්‍රී ලංගම හා එක්වූ මුල්ම ටර්බෝ බස් රථ කාණ්ඩය වන්නේ මේවාය. රාජ්‍ය ප්‍රතිපාදන මත ලැබුණු මෙම බස් රථ ශ්‍රී ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිමවා ඇති අතර සාමාන්‍ය Turbo Intercooler බස් රථයකට වඩා යම් යම් වෙනස් කම දක්නට ලැබේ. මෙහි ආපදා දොරටුව බසයේ පසුපස මුහුණතෙහි පිහිටා තිබීම, ගමනාන්තය දැක්වෙන වීදුරුව කොටස් දෙකකින් යුතු වීම, සහ පසුපස ඩිකිය නොමැති වීම මෙහි බාහිරින් දැකිය හැකි වෙනස්කම් වේ. මෙම බස් රථය මාර්ග අංක 03 යටතේ කතරගම සිට කොළඹ බලා ධාවනය වන අවස්ථාවකි.

1 comment:

  1. Mewa apu alutha diwwa kiyanna supiriyatama.. Dan na echchara yanna ba..

    ReplyDelete